Helabima

රට පුරා ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමට හේතුව හෙළිවේ





 මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බලය බිද වැටි ඇත .  ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි බලාගාර වල  ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත වී ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව බිද වැටි ඇති බව  විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ගපවසයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us