Helabima

නුදුරේදීම පැය 24 පුරාම විදුලිය ඇනහිටින ලකුණු





වර්ෂාපතනය අඩු වීම හේතුවෙන්  නුදුරේදීම  පැය 24 පුරාම විදුලිය කැපීමට සිදුවන බව ලංකා විදුලි සේවක සංගමය  පවසයි. ඒ සමග  රට සම්පුර්ණයෙන්  වසා දැමීමට සිදුවනු ඇති  බව එම සංගමයේ ප්‍රරධාන ලේකම් රංජන් ජයලාල් මහතා  පැවසිය . විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන හිගය නිසා මේ වෙද්දී විදුලි කප්පදුවක්ද සිදුවෙමින් පවතියි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us