Helabima

ඊයේ මධ්‍යම රාත්‍රියේ අත්හිටවූ දුම්රිය වර්ජනය යලි ඇරඹේ





ඊයේ පැවැත්වූ දුම්රිය වර්ජනය අද දින අවසන් කිරීමට කටයුතු කලත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිගේ වැඩ තහනම් කිරීම හේතුවෙන්  දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය යලි වැඩ වර්ජනයකට අවතීරණ වී තිබේ .ඒ අනුව ම,ඒ වනවිට් කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇත හිටුවා තිබේ 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us