Helabima

මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම - කුරුණෑගල කොටස මිට ස්වල්ප මොහොතකට පෙර ජනතා අයිතියට





 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන්  මිට ස්වල්ප වෙලාවකට පෙර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස දයට තිලින විය 

ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා වූ  කිලෝ මීටර්  32 ක කොටස අතර ගමන් කිරීමට ගත වන්නේ විනාඩි 25 කි. නාකලගමුව, දම්බොක්ක  මීරිගම, කුරුණෑගල සහ යග්ගපිටිය යන අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ක් එම කොටස තුල ස්ථාපිත අතර කුරුණෑගල පිවිසුමේදී විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us