ජනවාරි මස 22 වන දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බැවින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගය සදහා වන උපකාරක පංති, දේශන සහ සම්මන්ත්රණ පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
එම විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව පවසයි