බැඳුම්කර වැඩිම මුදල් ආයෝජනයන් රාජපක්ෂලගේ
මෙරට බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
මහ බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණයක් ගෙවීමට සූදානම් වන්නේ ඔවුන්ට වැඩි ලාභයක් ලබා දීමට බව ද මේ අර්බුදකාරී අවස්ථාවේ ණය ගෙවීමට කල් ඉල්ලා ගන්නැයි ලෝකයම කියද්දී බැදුම්කරවල මුදල් ආයෝජනය කලගළ ඥාතීන්ට මිත්රයන්ට වැඩි මුදලක් ලබා දීම සඳහා ඩොලර් මිලියන 500ක බැඳුම්කරය ඉක්මනින් ගෙවීමට උත්සාහ කරන බව ද ඔහු පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.