පකිස්ථානය පොරොන්දු ඉටු කරමින් ඩොලර් ලක්ෂය ප්රියන්තගේ බිරියට එවයි
පාකිස්තානයේ සියල්කොට්හිදී පහර දී දරුණු ලෙස ඝාතනය කළ ප්රියන්ත කුමාර මහතාගේ බිරිය හට පාකිස්තානයේ ව්යාපාරික ප්රජාව විසින් ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දී ඇත. අදාළ සමාගම විසින් වසර 10ක කාලයක් සදහා වැටුප ලබා දීමට පොරොන්දු වූ අතර එහි පළමුවන්න ලෙස ඩොලර් 1667ක මුදලක් ඇගේ ගිණුමට බැර කොට ඇති බව ද වාර්තා වේ. ඒ බව අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ද ට්විටර් පණිවඩුයක් තබමින් මේ බව සනාථ කර ඇත.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.