Helabima

පකිස්ථානය පොරොන්දු ඉටු කරමින් ඩොලර් ලක්ෂය ප්‍රියන්තගේ බිරියට එවයි





පාකිස්තානයේ සියල්කොට්හිදී පහර දී දරුණු ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිය හට පාකිස්තානයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දී ඇත. අදාළ සමාගම විසින් වසර 10ක කාලයක් සදහා වැටුප ලබා දීමට පොරොන්දු වූ අතර එහි පළමුවන්න ලෙස ඩොලර් 1667ක මුදලක් ඇගේ ගිණුමට බැර කොට ඇති බව ද වාර්තා වේ. ඒ බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ද ට්විටර් පණිවඩුයක් තබමින් මේ බව සනාථ කර ඇත. 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us