ලංවීම අකුරට වැඩ
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ අද පස්වරුවේ සිට අකුරට වැඩ ආරම්භ කරන බව පවසති. ලංවිම සභාපති සහ වැඩ බලන සාමාන්‍යධිකාරීවරයා ඉවත් කරන ලෙස බල කරමින් එම වුර්තිය සමිතු ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ඔවුන් පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.