ජනපතිගේ තේ එපා - විපක්ෂයේ සියලුම පක්ෂ එක පැත්තක් ගනී
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ අමුත්තන් සඳහා ලබා දුන් තේ පැන් සංග්රහය සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන් විසින් ඊයේ 18වනදා වර්ජනය කර ඇත.මෙම තේ සංග්රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පැවැත්විය.
ඒ අනුව දමිළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණද වේ. ජනතාවගේ ප්රශ්න වලට පිළිතුරු නොලැබුන නිසා මෙලෙස වර්ජනය කරන බව විපක්ෂය පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.