ගිනි පෑගීමට ගිය තරුණිය පිලිස්සී මරුට
කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි එක්දරු මවක් කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංග්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වීමෙන් අනතුරුව බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටියදී ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන් අසාධ්‍ය වී තිබේ .
පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරත් එහිදී මිය ගිය බව පොලිසිය පවසයි .කොළඹ නාගරික මරණ පරික්ෂක අෂ්රෆ් රූමි මහතා මරණ පරීක්ෂණය මෙහෙයවයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.