අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට අනුව , රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස සිට හිමිවීමට නියමිතව තිබු රුපියල් 5000ක අතිරේක දීමනාව ගුරුවරුන්ට ලබා නොදෙන බව දන්වා තිබේ
, නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරිවරුන්ගේ රැස්වීමේදී පෙරේදා (18) මෙම නිවේදනය නිකුත් කර තිබේ .