Helabima

ගුරුවරුන්ට 5000 දීමනාව ලබා නොදෙන සිදුවීමේ ඇත්ත කතාව





අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට අනුව  , රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස සිට හිමිවීමට නියමිතව තිබු  රුපියල් 5000ක අතිරේක දීමනාව ගුරුවරුන්ට ලබා නොදෙන බව දන්වා තිබේ 

, නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරිවරුන්ගේ රැස්වීමේදී   පෙරේදා (18) මෙම නිවේදනය නිකුත් කර තිබේ .




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us