පැය ගණනක් රට කළුවරේ
කැලණිතිස්ස බලාගාරය විදුලිය ජනනය ඊයේ (19) පස්වරුවේ සම්පූර්ණයෙන්ම අත්හිටුවිනි. ඒ නිසා අද පස්වරුවේ 6.00 සිට රාත්රී 9.30 දක්වා කොටස් හතරක් යටතේ විදුලිය විසන්ධි විනි.
ඒ අනුව අද පස්වරු 6.00 සිට රාත්රී 7.45 දක්වා ද, රාත්රී 7.45 සිට රාත්රී 9.30 දක්වා ද ප්රදේශ කීපයකට පැය එකහමාරකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි විය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.