පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත්‍රීවරුන් 12ක්
නව වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාවාරයේ තේරීම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් 12ක් කථානායක විසින් පත් කර ඇත.ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය විමල් විරවංශ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන පිරිස් මේ සඳහා පත් කර ඇත. විපක්ෂයෙන් ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රෆුෆ් හකීම්, විජිත හේරත්, සෙල්වම් අඩයික්කලනාදන් යන මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව සඳහා පත් කර ඇත.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.