කොවිඩ් තියෙන නිසා ජෛව බුබුල වැඩක් නැහැ. තමන් ආරක්ෂා වෙන පියවරකට යන්න
කොවිඩ් තත්වය රට පුරා පවතින බැවින් ජෛව බුබුල සංකල්පය අවශ්‍ය නොවන බව සෞක්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වි. වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය. ඒ අනුව ඔහු පවසන්නේ මහජනතාව, සංචාරකයන් යන සියලු දෙනා එක්ව තමන් ආරක්ෂා වෙමින් අනුන්ද ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බවය. කොවිඩ් එන්නත ලබා නොගත් සංචාරකයන් සඳහා මෙරට අනුගමනය කරන නිරෝධායන ක්‍රමවේදය සහ පැය 72ක් තුළ ලබා ගත් පිසීආර් පරීක්ෂණ වාර්තාව සැලකීම හේතුවෙන් ගැටළුවක් ඇති නොවන බවැඩ ඔහු පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.