Helabima

බොහෝ ප්‍රදේශවල මීදුම් සමග දැඩි සීතල කාලගුණයක්





බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උදෑසන අධික ශීතල කාලගුණයක් වාර්තා වී ඇත .නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ  ස්ථානවල මල්තුහින ඇතිවී තිබේ. වැසි රතිත කාලගුණයක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us