බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උදෑසන අධික ශීතල කාලගුණයක් වාර්තා වී ඇත .නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල මල්තුහින ඇතිවී තිබේ. වැසි රතිත කාලගුණයක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි