Helabima

කිරි ගොවීන්ට රු.05ක්





ගොවීන්ගෙන් දියර කිරි මිල දී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර ඇති අතර ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇත. මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වේ.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us