Helabima

පැන්ඩෝරා පේපර්ස් වලින් ඩොලර් ගේන්න – සජිත්ගෙන විසදුමක්






ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකාවලින් හෙළි කරන ලද ඩොලර් එකතුව වහාම රටට ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

එවිට ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නොවන බව ද ලංකාව අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අවතීරණ විය යුතුව තිබෙන බව ද ඔහු පැවසුවේය.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us