පැන්ඩෝරා පේපර්ස් වලින් ඩොලර් ගේන්න – සජිත්ගෙන විසදුමක්
ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකාවලින් හෙළි කරන ලද ඩොලර් එකතුව වහාම රටට ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
එවිට ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නොවන බව ද ලංකාව අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අවතීරණ විය යුතුව තිබෙන බව ද ඔහු පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.