කොරෝනා අසාදිත 12ක් පෙරේදා 19වනදා මිය ගිය බව සෞක්ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. පිරිමින් 8දෙනෙකු සහ කාන්තාවන් 4ක් ඒ අතර වේ. මිය ගිය පිරිස වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවේ. ඒ අනුව මෙරට කොරෝනා අසදිතව මියගිය මුළු පිරිස මේවන විට 15,255ක් දක්වා ඉහළ ගොස් ඇත.