සිංහල සිනමාවට කඩවුණු පොරොන්දුවට 75ක්
අදට 21 වනදා සිංහල සිනමාවට 75ක් පිරේ. 1946 වර්ෂයේදී කඩවුණු ජනවාරි 21වනදා කඩවුණු පොරොන්දුව කොළඹ කින්ග්ස්ලි සිනමා ශාලාවේදී පළමුවරට ප්රදර්ශනය වුණේ මෙවන් දිනකය. චිත්රකලා මුවිටෝන් සමගම විසින් නිෂ්පාදනය කල කඩවුණු පොරොන්දුව ධනපති රාළහාමි කෙනෙක්ගේ බීමත්කම සහ දුරාචාරය නිසා මිය යන විට සිය පවුල ණය වීම තුල ඔහුගේ බිරිඳ වන ටැක්ලා තම එකම දියණිය රන්ජනිව විවාහ කර දීම යන සිදුවීම වටා කතාව නිර්මාණය වී ඇත. එඩී ජයමාන්න, රුක්මනී දේවි, ජේමිනි කාන්තා, හියුගෝ ප්රනාන්දු, ඇතුළු රංගන ශිල්පින් බොහොමයකගේ දායකත්වයෙන් සිදු වූ අපුරු සුන්දර සාර්ථක සිනමා නිර්මාණයකි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.