ජාතික පද්ධතියට මෙගවොට් 110 ක් පමණ අහිමි කරමින් මීට සුළු මොහොතකට පෙර සපුගස්කන්ද විදුලි බලාගාරය අක්රිය කර තිබේ . ඊට හේතුව ඉන්ධන නොමැතිවීමයි . කීසේ වෙතත් , අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන අතර තවත් දින 6 කින් කැළණිතිස්ස බලාගාරයද මෙසේ වසාදැමීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන් පවසති