Helabima

මීට සුළු මොහොතකට පෙර තවත් විදුලි බලාගාරයක් වසා දමයි





ජාතික පද්ධතියට මෙගවොට් 110 ක් පමණ අහිමි කරමින් මීට සුළු මොහොතකට පෙර   සපුගස්කන්ද විදුලි බලාගාරය අක්‍රිය කර තිබේ . ඊට හේතුව ඉන්ධන නොමැතිවීමයි . කීසේ වෙතත් , අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන අතර තවත් දින 6 කින් කැළණිතිස්ස බලාගාරයද මෙසේ වසාදැමීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන් පවසති 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us