සාරතී දුෂ්මන්ත සහ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ යන ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනනාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත .ඔවුන් ඊයේ පාර්ලිමේන්තු රැස්වීම සදහා ද සහභාගී වී ඇති අතර මෙවෙද්දී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 4 දෙනෙකු වෛරසය ආසාදනය වී ප්රතිකාර ලබමින් සිටිති