Helabima

පාර්ලිමේන්තු පොකුර තවත් ඉහලට





සාරතී දුෂ්මන්ත සහ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ යන  ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනනාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත .ඔවුන්  ඊයේ පාර්ලිමේන්තු රැස්වීම සදහා ද සහභාගී වී  ඇති අතර මෙවෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4  දෙනෙකු  වෛරසය ආසාදනය වී  ප්‍රතිකාර ලබමින් සිටිති 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us