ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් පැතිරීම තවත් ඉහලට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයට ලද කොරෝනා රෝගී සාම්පල 78 කින් ඔමික්‍රෝන් ආසාදිතයන් 78ක් වාර්තා වූ බව එම පරීක්ෂණ අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා නිවේදනය කරයි
ඒ අනුව මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 383ක් දක්වා වර්ධනය වී ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.