කොළඹ ජාතික රෝහලේ හෙද පොකුරක්
කොළඹ ජාතික රෝහලේ ඒවායේ නියුතු හෙද නිලධාරීන් 62 දෙනෙකු කොරෝනා ආසාදනය වී සිතින අතර ඒ අතර ගැබිණි හෙද නිලධාරිනියන්ද සිටිති .සතියක කාලයක් තුළ ඔවුන් මෙසේ ආසාධිත ලැයිස්තුවට එක වී ඇත. දිවයින පුරා යළිත් කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය නිවේදනය කරයි. රට පුර බොහෝ සෞඛ්‍ය සේවකයෝ මේ වෙද්දී නැවතත් වෛරසයට ගොදුරුව සිටිති
Copyright © 2014-2022 Helabima. All rights Reserved.