පසුගිය වසරේ දී කාර්මික නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් කෝටි 800ක් ඉපයීමට ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සමත්ව තිබේ.
එය පෙර වසර හා සසඳන විට සියයට 23ක වර්ධනයකි. 2020 වසර තුළ දී කාර්මික නිෂ්පාදන අපනයනයෙන් කෝටි 652.7ක් උපයා ඇත. එය 2021 එක වසර අවසන් වන විට කෝටි 800.4ක් දක්වා වර්ධනය කිර ගැනීමට සමත්ව ඇත.