Helabima

වී බැරි නම් මුං වවන්න





මුං වගා කරන ගොවීන් සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වාරි පහසුකම් මදිවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම්වල අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගා කරන්නන් සඳහා යැයි ඳ වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගා කරන්නන් සඳහා රජය සහායවීමට අපේක්ෂා කරන බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us