සුදුසුකම් නොමැති පිරිසක් විදුහල්පති ධූරයට
ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් තෝරා ගැනීමේ දී ඒ සඳහා කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයින් තෝරා ගෙන ඇත. කොළඹ විශ්වවිද්‍යායේ කුලපති, ගුරු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ ගැන අදහස් දක්වමින් මෙම ක්‍රියා මාර්ගය පිළිකුළෙන් යුතුව හෙළා දකින බව පැවසුහ.
තව ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වන විට දුරකතන ඇමතුමකට පවා පිළිතුරු නොදී සැඟව ඇතැයි ද මුරුත්තෙට්ටුවේ හිමි පවසති.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.