සියයට 95කට ඔමික්‍රෝන්
මේ වන විට වාර්තා වන කොවිඩ් 19 රෝගීන්ගෙන් සියයට 95කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ප්‍රබේදය අසාදිත බව සෞක්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ අනුව ඔවුන් පවසන්නේ අසාදිතයින්ගේ සීඝ්‍ර ඉහළ යාමක් තිබෙන බවය. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම කොවිඩ් අසාදිත සංකුලතා මරණ අඩු කර ගැනීමට සියලු දෙනාම කොවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමටත් කටයුතු කරන ලෙස ඔවුන් පවසයි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.