හරක් කටාගෙන් දකුණු මුහුදෙන් කෝටි 300ක කුඩු අල්ලයි
ඩුබායි හි වෙසෙන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයකු වබ රන් මල්ලි නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක් ඊයේ 24 දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත බව පොලිස් මත්ද්‍රවය නාශක කාර්යාංශය පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.