අගමැති මහින්ද රාජපක්ෂගේ ගිණුමෙන් රුපියල් මිලියන 30 ක් හොරකම් කරලා
ස්වයංක්රීය බැංකු කාඩ්පතක් මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනපති වැටුප බැර වන ගිණුමෙන් රුපියල් මිලියන 30 ක් වංචා සහගතව සොරාගන ඇත . කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් මෙම සොරකම සිදු කර ඇත්තේ වි.ජ.මු. ලොකු බණ්ඩාරගේ පුත්රයා වන අගමැති පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ උදිත ලොකු බණ්ඩාර නැමැත්තාය . ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට හපුතලේ දිස්ත්රික්කයෙන් ඉදිරිපත් වී පරාජයට පත් විය
Copyright © 2014-2022 Helabima. All rights Reserved.