අගමැති හදිසියේ රෝගාතුරු වී රෝහල් ගත වෙයි
අගමැති මහින්ද රාජපක්ෂ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වන්නේ දතක ඇති වූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කළ බවත් මේ වන විට යහපත් සෞක්‍ය තත්වයෙන් පසු වන බවත්ය. කොන්දට සිදු වූ හානියක් නිසා රෝගී වූ බවට මාධ්‍ය වල වාර්තා පලවී තිබු අතර එය සම්පුරණයෙන් අසත්‍ය බව අගමැති මාධ්‍ය අංශය Helabima අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසුවේය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.