Helabima

අද අලුයම් කාලයේ ජනපති පැවැත්වූ සාකච්චාවකදී නිර්පාක්ෂික අගමැතිවරයකු ගැන යෝජනාවක් 





අද අලුයම් කාලයේ ජනාධිපතිවරයා සහ සර්ව ආගමික නායකයින් පිරිසක් අතර  විශේෂ රැස්වීමක් පවත්වා  ඇත 
ආගමික නායකයින්  නිර්පාක්ෂික අගමැතිවරයකු පත් කිරීම  ,  අමාත්‍ය මණ්ඩලය 15 කට සිමා කිරීම , සිවිල් ජනතාව ගෙන් සැදුම්ලත් උපදේශක සභාවක් පිහිටුවීම යන යෝජනා ජනපති වෙත ඉදිරිපත් කර ඇත . 

ඉහත යෝජනා  අද  පැවැත්පවෙන පක්ෂ නායක රැස්වීමට යොමුකර  කඩිනමින් විසදුම් ලබාදෙන බව ජනපති පවසා ඇත 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us