රට සම්පුර්ණයෙන් අකර්මන්ය කරමින් සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක
මේ වෙද්සිදී යලූම රාජ්ය, පෞද්ගලික, අර්ධ රාජ්ය යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙමින් සිටිති
ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය අද සිට නැවත දැනුම් දෙනතුරු රාජකාරීවලින් බැහැර වසිටින බවත් දිස්ත්රික් හා ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු පිලි නොගැනීමටත් කිසිදු දේශපාලනඥයකු සහභාගී වන රැස්වීමකට සහභාගී නොවීමටත් ඔවුන් තීරණය කර ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.