Helabima

මන්ත්‍රී වරුන්ට ආරක්ෂාව නෑ .. පක්ෂ නායක රැස්වීමඅවලංගුයි 






හෙට පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇත .  නැවත පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු  කිරීමෙන් අනතුරුව බව   කථානායක වරයා පවසයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us