Helabima

  ඉන්ධන ප්‍රවාහනය  ඇනහිටියි 






මේරට තුළ පවතින අර්බුධකාරී  වාතාවරණය සමතයකට පත්  වන තෙක් ඉන්ධන  බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වීමට වන තෙක් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්  තීරණය කර ඇත 

මේ වනවිට බෙදාහැරීමේ කටයුතු සඳහා පැමිණි සියලුම ටැංකි රථ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නවත්වා ඇති බව එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us