ඊයේ රාත්රියේ මීගමුවේ ඇතිවූ උණුසුම් තත්වය පිළිඹදව නවතම වාර්තාව
ඊයේ ( 10) මීගමුව මහහුනුපිටිය ප්රදේශයට ඇතුළු වූ මැර කල්ලියක් ප්රදේශවාසීන්ට තියුණු ආයුධ වලින් පහරදී වාහන 15 කට පමණ අලාභාහානිකර ගිනි තබා විනාශ කර ඇත
පුද්ගලයන්4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ත්රීරෝද රථ තුනක් වෑන් රථ එකක් පාපැදී පහක් හා යතුරු පැදි අටක් විනාශ කර ඇත.
ආගමික නායකයන් ප්රදේශවාසීන් පොලිසිය මැදිහත්ව එම පිරිස සන්සුන් කිරීමට පියවර ගෙන ඇති අතර මේවනවිට තත්වය සම්පුර්ණයෙන්ම සාමකාමී වී ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.