96 හැවිරිදි දෙවන එලිසබත් මහා රැජින ප්රථම වරට පාර්ලිමේන්තුවේ නව සභා වාරය විවෘත කිරීමට සහභාගී නොඅවන බව නිවේදනය කර ඇත . මේවනවිට ඇයට තනිව ඇවිද යාමේ අපහසුතාවක් මතුව ඇති බව බකින්හැම් මාලිගය නිවෙදනය කරයි . චාල්ස් කුමරු සහ විලියම් කුමරු ඇය වෙනුවෙන් උත්සවයට සහභාගී විමට නියමිතය