Helabima

එලිසබත් මහා රැජිණ ගැන ශෝකජනක පුවතක් 





96 හැවිරිදි දෙවන එලිසබත් මහා රැජින ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ නව සභා වාරය විවෘත කිරීමට සහභාගී නොඅවන බව නිවේදනය කර ඇත . මේවනවිට ඇයට තනිව ඇවිද යාමේ අපහසුතාවක් මතුව ඇති බව බකින්හැම් මාලිගය නිවෙදනය කරයි . චාල්ස් කුමරු සහ විලියම් කුමරු ඇය වෙනුවෙන් උත්සවයට සහභාගී විමට නියමිතය 


 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us