Helabima

අගමැති ධූරයට යෝජනා වූ නම 





තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නා හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විවෘත සංදේශයක් යොමු කරමින් රටේ ගෞරවයට පාත්‍ර වූ, දේශපාලන පළපුරුද්ද ඇති  බුද්ධිමතකු ට අගමැතිධූරය භාර දීමෙන් පවත්නා නොසන්සුන්කාරී වාතාවරණයට විසඳුමක් ලබා ගත හැකි බව පවසයි 

එසදහා උන්වහන්සේ  සඳහන් කර ඇත්තේ  හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බව දැනගන්නට ඇති බවයි 
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us