ඊයේ(10) දිනයේ අගමැති ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමේ දී අග්‍රාමාත්‍ය ධූරයට සජිත් ප්‍රේමදාස මහතා යෝජනා වී ඇත
එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා ඇස වන්නේ නම් අගමැති ධූරය භාරගැනීමට තමා සූදානම් බව යි