Helabima

 ඇතැම් දේශපාලනඥයින් ඉන්දියාවට පැනගියා යයි පැතිර යන පුවත ගැන ඉන්දීය මහකොමසාරිස් ගෙන් පණිවුඩයක් 





ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ  කිසිදු දේශපාලනඥයෙකු හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයකු  ඉන්දීයාවට පළාගොස් නොමැති බවයි . ඇතැම් දේශපාලනඥයින්  ඉන්දියාවට පළාගොස් ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය සහ   පදනම් විරහිත බව එම ට්විටර් පණිවිඩය  පවසයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us