මහින්ද යාපා ජනපති කර රට භාරගන්න ජවිපෙ සුදානම්
ජාතික ජන බලවේග විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන අර්බුදය අරාජිකත්වය නිමකරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට තම පක්ෂය සුදානම් බව පැවසිය
එහිදී ඔවුන්ගේ වග පිලිවලෙ දක්වන ලදී
Copyright © 2014-2022 Helabima. All rights Reserved.