ජනපති ඉල්ලා අස්වන තෙක් පාසල් වසා දැමීමට ස්ටාලින් තීරණය කරයි
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මාධ්‍ය හමුවක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන තුරු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාසල් නොපැමිණෙන බව පැවසිය . ගොටාභය රාජපක්ගෙෂ ගේදර යන තුරු වෘත්තීය සමිති සමග අඛණ්ඩවම වැඩවර්ජනයේ නිරතවන බව ඔහු වැඩිදුරටත් පැවසිය
එසේම එහිදී අදහස් දක්වමින්
යනුවෙන් පැවසිය
Copyright © 2014-2022 Helabima. All rights Reserved.