දැඩි ආර්ථික අර්බුදයකට මැදි වී ප්රචණ්ඩ ක්‍රියා වලින් ගහන ඉන්ධන විදුලි අත්‍යවශ්‍ය අහාර හීගයක් පවතින ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස බොහෝ රටවල් තම පුරවැසියන් ගෙන් ඉල්ලා සිටියි. මේවනවිට ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදී සිටින තම රටවල්වල වැසියන්ට හැකි ඉක්මනින් යලි පැමිණෙන ලෙස එම රටවල් දන්වා සිටියි