රාජ්ය සේවකයන්ගේ මැයි මස වැටුප ගැන පුවතක්
රට තුල රුපියල් පිළිබඳව ගැටලුවක් නොමැති හෙයින් රාජ්ය සේවකයන්ට පඩි ගෙවිම පිළිබඳව කිසිදු ගැටලුවක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසිය
එමනිසා නියමිත දිනය වන විට රාජ්ය සේවක වැටුප සේවකයන් අතට පත්වනු ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.