Helabima

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප ගැන පුවතක් 






රට  තුල රුපියල් පිළිබඳව ගැටලුවක් නොමැති  හෙයින් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිම පිළිබඳව කිසිදු  ගැටලුවක් නැති බව  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසිය 


එමනිසා නියමිත දිනය වන විට රාජ්‍ය සේවක වැටුප සේවකයන් අතට පත්වනු ඇත 


 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us