පොලිසියටත් වෙඩි තැබීමට අවසර
රජයේ හෝ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීම , ජීවිත හානි හෝ බරපතළ තුවාල සිදුවන අන්දමේ පහරදීම් වැලක්වීමට නීත්‍යානුකූල බලය පාවිච්චි කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය මගින් උපදෙස් ලබාදී ඇත
ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් වාහන නවතා සිදුකරන නිත්‍යානුකුල නොවන පරීක්ෂාවන් වැළැක්වීම සඳහා උපරිම පියවර ගැනීමට පොලීසියට බලය ලබා දී ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.