Helabima

හරීන් ප්‍රනාන්දු සජිත් හැර යයි 





සමගි ජන බලවේගයෙන් ඉවත් වූ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තීරණය කර ඇති බව පවසයි 

ඉක්මනින් රජයක් අවශ්‍ය බවත් සමගි ජන බලවේගය මෙය තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් තමන් රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සහාය දැක්වීමට තීරණය කළ බවත් ඔහු පවසයි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us