අගමැති ධුරය රනිල් ට ? දිවුරුම් දීම අද
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි .ඊයේ පස්වරුවේ ජනාදිපති ගෝටාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද පැවැත්වූ බවත් රනිල්වික්‍රමසිංහ මහතා තමන් අමාත්‍ය ධුරය ලබා ගතහොත් සහයෝගය ලබාදිය හැකි දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කීපයකින්ම දුරකථනය මාර්ගයෙන් විමසා ඇති බවත් වාර්තා වේ
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකිරීමට සුදානම්ව සිටිති එසේම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බවද වජිර අබේවර්ධන මහතා පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.