Helabima

   සජිත්ට විපක්ෂ නායක තනතුරත් අහිමි වීම අභියස






 අවස්ථා කිහිපයකදීම   ‍අග‍්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කලත් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමි එය මග හැරිය  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට   සිය විපක්ෂ නායක ධුරය ද අහෝසි වී යාමේ අවශානමක් මතුව ඇත 

ඊයේ හරින ප්‍රනාන්දු මන්ත්‍රී වරයා සමාජ=ගී ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධින වූ අතර නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් සුදානම්ව සිටිති 

ඒ අනුව නව විපක්ෂ නායකයා කවුදැයි ඉදිරියේ තීරණය කරනු ඇත




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us