Helabima

රනිල් ගේ ලෝක වාර්තාව 






නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අගමැතිවරයා ලෙස ඊයේ  දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 6 වතාවක්  අගමැති වරයකු ලෙස දිවුරුම් දුන් ලොව එකම පුද්ගලයාවශයෙන් ලෝක වාර්තාවක්  පිහිටවුයේය . මෙවර ජාතික ලැයිස්තුවෙන් තමපක්ෂය වෙනුවෙන් වූ එකම මන්ත්‍රී ධුරය හොබවමින් සිටි එමහතා රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම ද සුවිශේෂී  කරුණකි 


 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us