Helabima

    රනිල් වික්‍රමසිංහ මහතාට නිවන් දකින්නට හැකි බව සමන්තභද්‍ර හිමියෝ පවසති 






අරුණ වෙබ් අඩිවිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින්  සිරි සමන්තභද්‍ර හිමියෝ දේශපාලනඥයකු යනු ඩීල් කාරයකු බවත්  අගමැති වරයා මේ අවස්ථාවේ දේශපාලනය පෙසෙකින් තබා රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ගන්නට කටයුතු කළ යුතු බවත් පැවසුහ 

වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ එතුමාගේ සුක්ෂම  දේශපාලන බුද්ධියෙන් මේ රට ගොඩ ගත හැකි වුවහොත් ඒ පින ඒ මහතාට නිර්වාණය ඇත පත් කර ගැනීමට ප්‍රමාණවත් බව  පැවසුහ 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us